පිහිටීම :ඉන්දියන් සාගරය තුළ සමකයේ සිට කි.මී. 880කට උතුරින් ඉන්දියාවේ ගිනිකොන වෙරළට
ඈතින් පිහිටි දූපතකි.(geography:An island of approx. 65,610 sq. Km. Sri Lanka lies in the Indian Ocean off the southern tip of the coast of India. It lies between 5° 55’ and 9° 55’ north of the equator and between the eastern longitudes 79° 42’ and 81° 52’.)
දේශගුණය :
පහත් බිම් ප්‍රදේශ - ඝර්ම කලාපීය වේ. සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 යි. මධ්‍යම කඳුකරය -
අධික ලෙස ශීතලය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 දක්වා පහත වැටේ. නිරිත දිග මෝසම් වැසි මැයි
සිට ජූලි දක්වා බටහිර දිග, දකුණු දිග සහ මධ්‍ය ප්‍රාන්තවලට ලැබේ. ඊශානදිග මෝසම් වැසි දෙසැම්බර්
සහ ජනවාරි මාසවල උතුරු සහ නැගෙනහිර කොටස්වලට ලැබේ. සංචාරකයන් සඳහා රමණීය
දේශගුණයක් අවුරුද්ද පුරා පැවතීම ශ්‍රී ලංකාවේ විශේෂ ලක්ෂණයකි.(Climate:Warm and fine year round. Average temperatures around 27° C in Colombo going down as the land rises to the hill country to as low as 10°C. The island has two wet seasons between May and July in the south-west and December/January in the north-east. Climatically Sri Lanka has no off-season. Bright sunny warm days are the rule and are common even during the wet season. Sea temperatures as a rule remain around 27°C.)
ජනවාර්ගික සම්මිශ්‍රණය : සිංහල 74% යි. දෙමළ 18% යි. මුස්ලිම් 7% යි. බර්ගර් (ඕලන්ද සහ පෘතුගීසි ජනයාගෙන් පැවතෙන අය) සහ වෙනත් අය 1% යි.(Population:Nearly 19.3 million, 74.5% Sinhalese, 11.9% SLTamils, 4.6% Ind. Tamils 8.3% Moors, 0.3% Malays, 0.2% Burghers and 0.2% Others. Literacy rate average 90.01%-one of the highest in Asia. (2001). Total population 2010-20.6m.)
ආගම : බුද්ධාගම 70% යි. හින්දු 16% යි. ක්‍රිස්තියානි 7% යි. ඉස්ලාම් 7% යි.(Religions:Predominantly Buddhism but also Hinduism, Islam and Christianity.)
භාෂා : සිංහල සහ දෙමළ භාෂා ශ්‍රී ලංකාව පුරා පුළුල් ලෙස කතා කෙරේ.
ජනවාර්ගික සම්මිශ්‍රණය : සිංහල 74% යි. දෙමළ 18% යි. මුස්ලිම් 7% යි. බර්ගර් (ඕලන්ද සහ පෘතුගීසි
ජනයාගෙන් පැවතෙන අය) සහ වෙනත් අය 1% යි.(Language:Communication is rarely a problem, because English is understood in all parts of the country. Places names and sign boards are in the national languages and often in English. Official languages Sinhala, Tamil and English. National Languages – Sinhala and Tamil.)
No comments:
Post a Comment